How to Create Ai 3D Image On Your Mobile

 


ඉතින් ඔයාලා දන්නවා ඇති මූලික වශයෙන් මේ ටික අපිට හදාගන්න නම් අපිට discord app එක අවශ්‍ය වෙනවා ඉතින් ඒක ඔයාලට google playstore එකෙන් හරි huawei app gallery එකෙන් හරි download කරගන්න පුලුවන්...


 මීට අමතරව පහල දාල තියෙන link එකෙන් ගිහිල්ලා discord bot service එකට join වෙන්න ඔයාට පුලුවන්

🔸http://bit.ly/3WDRQ1w

 ඉතින් ඔයාට මේ පහල දාල තියන වීඩියෝ එක බැලුවොත් ඒ පිළිබඳව දළ අවබෝධයක් ලබා ගන්න පුළුවන් 




🔸 ඉතින් ඔයා සාර්ථකව app එක ඇරන් bot service එකට join වෙලා සාර්ථකව ඔයාගේ bot service එකට photo එක දැම්මට පස්සේ ඔයා දෙන්න ඕනි command ටික මම පහලින් දාලා තියෙනවා

 🔹/imagine prompt:your image link.jpg

(your image link.jpg) ඉතින් උඩ තියෙන විදිහටම ඒ වරහන් ඇතුලෙ තියෙන තැනට ඔයාලගේ image එකේ ලින්ක් එක කොපි කරලා පේස්ට් කරන්න පුළුවන්

 ඉතින් ඔයාල මේ උදාහරණය බලන්න


උදා : https://media.discordapp.net/attachments/976997370132848640/1058593843571863582/Screenshot_2022-12-31-09-23-47-764_com.whatsapp.w4b.jpg


 ඉතින් මෙතනදි ඔයාට jpg කියන තැනින් එහාට පහල ටැග්ස් දීලා ඔයාලගේ  image එක මෙන්න මේ විදිහට ලස්සන කරගන්න පුලුවන්...

Related Tag's :

Beautiful girl 

Smile 

Beautiful boy

Smart

3d 

No glasses ( ෆොටෝ එකට කන්නාඩි දාන්න අවශය නම් )


 ඉතින් මෙතනදි ඔයාලට .jpg කියන තැනින් එහාට ඉහත දීලා තියෙන text ටික දෙන්න පුළුවන් මෙතනදි ඔයා  text  ටික වරහන්  දෙන්න එපා දිගටම පේලියට ටයිප් කරගෙන යන්න...


උදා : https://media.discordapp.net/attachments/976997370132848640/1058593843571863582/Screenshot_2022-12-31-09-23-47-764_com.whatsapp.w4b.jpg smile 3d beautiful smart boy no glasese 


ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන් image එකේ අවසානෙට --v 4 --ar 2:3


උදා : https://media.discordapp.net/attachments/976997370132848640/1058593843571863582/Screenshot_2022-12-31-09-23-47-764_com.whatsapp.w4b.jpg smile 3d beautiful smart boy no glasese --v 4 --ar 2:3


 ඉතින් මෙන්න මේ ආකාරයට සාර්ථක ඔයාලට ඔයාලගේ image එක ලස්සනට හදාගන්න පුලුවන් ඉතින් මෙතනදි නොතේරුන මොකක් හරි ඉන්නවනම් ඔයාට පුලුවන් වෙයි වීඩියෝ එක දෙතුන් පාරක් බලන්න එහෙමත් ඔයාට හදාගන්න බැරි වුණා නම් අපේ facebook group එකට join වෙන්න...


📛 https://facebook.com/pasiyatech



Post a Comment

Previous Post Next Post